විදුහල්පතිනියගෙන්
අපගේ වෙබ් අඩවිය අප විද්‍යාලයේ දරුවන්ගේ හපන්කම් ලොවට පෙන්වන මාධ්‍යයක්ම වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. අපේ දර්ශනයශ්රී ලාංකීය අනන්‍යතාව අගයන නිපුණතාවලින් පිරිපුන් අභිමානවත් වික්‍රමශිලානුවකු ලොවට දායාද කිරීම. අප හා එක්වීමටලිපි යොමුව : වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය. ගිරිඋල්ල. විශේෂ සබැඳුම්පාසල් ජාලයඅධ්යාපන අමාත්‍යංශය ජාතික අධ්‍යපන ආයතනය විභාග දෙපාර්තමේන්තුව වික්‍රමශිලා චෙස් කලාප අධ්‍යාපන කාර්යාලය ගිරිඋල්ල |
පැහැසරණිය රූපවාහිනී වැඩ සටහන පටිගත කරමින්... |
අළුත් පුවත්අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලිය - සංරාව 2015-10-18 වන ඉරිදා විදුහල් ශාලාවේදීශිෂ්ය නායක මණ්ඩලය 2013.කොළඹ නගරයේ පැවති ඇසළ මහා සිසු පෙරහැර - 2013.ඇසළ සිසු පෙරහැර - 2013.
ඇසළ පොහොය තේමා කර ගනිමින් විකුමිසෙල් සෞන්දර්ය අංශය විසින් සංවිධානය කරන ලද ඇසළ මහා පෙරහැර 6,7,8,9 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් 2013/07/16 වන දින ගිරිඋල්ල නගරය පුරා වීදි සංචාරය කෙරින. මල් බයිසිකල්,කස කරුවන්, ගිනිබෝල කරුවන් , උඩරට පහතරට නර්ථන අංගයන් විශාල ප්‍රමානයකින් සමන්විත විය. ගරු විදුහල්පතිතුමිය, ගිරිඋල්ල පොලීසිය, පාසලේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය පෙරහැර මෙහෙයවීමෙහි නිරත විය. තවත් විස්තර ...අපේ මහා ගාන්ධර්වයා විශ්‍රාම යයි.
1982 ජූලි 01 දින සිට වසර 30 ක් පමණ කාලයක් අප සමග සේවය කරමින් විද්‍යාලයට ඉමහත් කීර්තියක් ලබා දීමට කටයුතු කල සුනිල් දයානන්ද කෝණාර (සංගීත ගුරුතුමා) 2012-06-29 වන දින සේවයෙන් විශ්‍රාම ලබා ගත්තේය. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුනු විශේෂ උපහාර උළෙලක් එදිනම විද්‍යාලයේ දී පැවැත්විනි. ඩෙංගු මර්ධන වැඩසටහනමේ දිනවල සීග්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගය මර්ධනය කිරීමෙ අරමුණින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරිමේ ශ්‍රමදාන නිරතුරුව පාසල් භූමිය පුරා පැවැත්වේ. |