බී. ඩබ්ලිව්. වී. එල්. මෙන්ඩිස් මිය
ඩී.පී. බන්දුලසේන මයා
පුජ්‍ය ගන්තුනේ සුනන්ද හිමි
ඒ.ජේ.එම්.නයනා අබේරත්න මිය
ඩබ්ලිව්.විජිත කුසුම් මිය
එස්.ඒ.මංජුලා සමරතුංග මිය
එච්.පී.එම්.ධනුෂ්ක හේරත් මයා
ජේ.එම්.ජේ.චතුරිකා බණ්ඩාර මිය
එස්.එච්.එම්. සුපුන් ප්‍රියංකර
ඩබ්.ඒ.එම්. ලක්ෂාන් විජේසුන්දර
ඩබ්.ජි.සිනෙලි කේලිකා
එස්.එම්. රෂ්මි පබසරා
එල්.එම්. විදර්ශි නවාංජනා
එම්.ඒ. හසිත ලක්ෂාන්
කේ.ඒ. සඳුනි සෞභාග්‍යා
එම්.යෝග්යා තමාෂි
පී.එම්. ඕෂධ විශ්වජිත්
ඒ.එච්.පී. සඳලි දිල්ෂිකා
ලිපි යොමුව : මාධ්‍ය ඒකකය වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලය. ගිරිඋල්ල.
දුර. : 0372288054
පැක්ස්: 037-2288054
email : giriullawickramashila@gmail.com
|
අපේ පැය - රූපවාහිනී වැඩසටහන නිෂ්පාදන කණ්ඩායම සමග අපේ කණ්ඩායම...
අපේ පැය - රූපවාහිනී වැඩසටහන පටිගත කරමින්...
අපේ පැය - රූපවාහිනී වැඩසටහන පටිගත කරමින්...
හොඳම මාධ්‍ය කණ්ඩායම - විකුම්සර මාධ්‍ය ඒකකය මලියදේව මාධ්‍ය දිනය (දැක්ම 2014 - මලියදේව විද්‍යාලය)
කේ.ඩී. පුබුදු ශෙහාන් පෝල් ඉංග්‍රිසි නිවේදන - අන්තර් මධ්‍යම දෙවන ස්ථානය (දැක්ම 2013 - මලියදේව විද්‍යාලය)
සරණි මාධුර්යා සිංහල නිවේදන - අන්තර් මධ්‍යම පළමු දස දෙනා අතර (දැක්ම 2013 - මලියදේව විද්‍යාලය)
ඉශෝරා තත්සරණි සිංහල නිවේදන - කණිෂ්ඨ පළමු දස දෙනා අතර (දැක්ම 2013 - මලියදේව විද්‍යාලය)
තිසරණී නිපුණිකා පුවත් සංස්කරණ - අන්තර් මධ්‍යම පළමු දස දෙනා අතර (දැක්ම 2013 - මලියදේව විද්‍යාලය)
සරණි මාධුර්යා සිංහල නිවේදන - පළමු දස දෙනා අතර (සම්භාෂා 2013 - නාලන්දා විද්‍යාලය)
කේ.ඩී. පුබුදු ශෙහාන් පෝල් ඉංග්‍රිසි නිවේදන - අන්තර් මධ්‍යම දෙවන ස්ථානය (සහස්ර රශ්මි 2013 - රත්නාවලී විද්‍යාලය)
රශ්මි සමාධිනී පුවත් සංස්කරණ - පළමු දස දෙනා අතර (සහස්ර රශ්මි 2013 - රත්නාවලී විද්‍යාලය)
කේ.ඩී. පුබුදු ශෙහාන් පෝල් ඉංග්‍රිසි වාර්තාමය නිවේදන - අන්තර් මධ්‍යම පළමු හත් දෙනා අතර (විවරණ 2013 - ශාන්ත ආනා විද්‍යාලය)
ඉෂාරි මධුෂානි පුවත් නිවේදන - අන්තර් මධ්‍යම පළමු හත් දෙනා අතර (විවරණ 2013 - ශාන්ත ආනා විද්‍යාලය)
සරණි මාධුර්යා වාර්තාමය නිවේදන - අන්තර් මධ්‍යම පළමු හත් දෙනා අතර (විවරණ 2013 - ශාන්ත ආනා විද්‍යාලය))
|
වයඹ පුරවරයේ දිදුලන නමක් දිනාගනිමින් ජාතික හා ජාත්‍යන්තර තලයට කිතුගොස නැංවූ වික්‍රමශිලාව මෙවර සිය තිස්පස් වන සංවත්සරය සමරන්නේ මහත් වූ අභිමානයෙනි.
ඒ අභිමානය සමඟින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රෙය් අනාගතය වර්තමානය තුළ යථාර්ථවාදී කරමින් සුපසන් මාධ්‍ය කලාවකට අඩිතාලම දමන්නට විකුම්සර මාධ්‍ය ඒකකය සූදානම් ව සිටී. පසුගිය වසරේ “සංරාව “ නමින් මෙම තරගාවලිය ඉතා සාර්ථක ව පැවැත්වීමට අපට හැකි විය. මෙවරද ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්රය තුළ දස්කම් දක්වන මාධ්‍යෙව්දීන් සමඟ එක් ව යුගයේ වික්‍රමාන්විත හඬ සොයා විකුම්සර මාධ්‍ය ඒකකය සංවිධානය කරන දීප ව්‍යාප්ත අන්තර් පාඨශාලයීය නිවේදන තරගාවලිය සංරාව 2015 ට සහභාගීවීමට ඔබ විද්‍යාලයට අපි ගෞරවයෙන් ඇරයුම් කරමු.
දිනය :- 2015.10.18 ඉරිදා දින
වේලාව :- පෙ.ව. 8.00 ට
ස්ථානය :- විද්‍යාලයීය ප්‍රධාන ශාලාව
ආරාධිත පාසල් :-
- පන්නල ජාතික පාසල - පන්නල
- සදලංකාව ජාතික පාසල - සදලංකාව
- මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය - නාරම්මල
- නක්කාවත්ත ජාතික පාසල - නක්කාවත්ත
- දඹදෙණිය මහ විද්‍යාලය - දඹදෙණිය
- බෝපිටිය මහා විද්‍යාලය - බෝපිටිය
- මලියදේව පිරිමි විද්‍යාලය - කුරුණෑගල
- මලියදේව බාලිකා විද්‍යාලය - කුරුණෑගල
- ශාන්ත ආනා විද්‍යාලය - කුරුණෑගල
- ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කුරුණෑගල
- වයඹ රාජකීය විද්‍යාලය - කුරුණෑගල
- ඩී.බී. වෙලගෙදර මහා විද්‍යාලය - කුරුණැගල
- ශ්‍රිමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය - කුරුණෑගල
- ලක්දාස් මහා විද්‍යාලය - කුරුණෑගල
- ශාන්ත පීතර විද්‍යාලය - මීගමුව
- හරිස්චන්ද්‍ර විද්‍යාලය - මීගමුව
- නිවුස්ටඩ් බාලිකා විද්‍යාලය - මීගමුව
- පස්යාල මහා විද්‍යාලය - පස්යාල
- සංඝබෝධි මහා විද්‍යාලය - නිට්ටඹුව
- ඩී.එස්. සේනානායක මහා විද්‍යාලය - මීරිගම
- ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය - මීරිගම
- බණ්ඩාරනායක මහා විද්‍යාලය - මීරිගම
- කදන්ගමුව මහා විද්‍යාලය - කදන්ගමුව - මීරිගම
- බණ්ඩානායක මධ්‍ය මහා විද්‍යාලය - වේයන්ගොඩ.
- බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය - ගම්පහ
- සිරිකුරුස විද්‍යාලය - ගම්පහ
- රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ
- යශෝධරා බාලිකා විද්‍යාලය - ගම්පහ
- ගෝතමී බාලිකා විද්‍යාලය - ගම්පහ
- නාලන්දා පිරිමි විද්‍යාලය - මිනුවන්ගොඩ
- නාලන්දා බාලිකා විද්‍යාලය - මිනුවන්ගොඩ
- ඩී.එස්. සේනානායක විද්‍යාලය , ග්‍රෙගරි පාර- කොළඹ 08.
- දේවි බාලිකා විද්‍යාලය - කොළඹ 08
- ඉසිපතන විද්‍යාලය - කොළඹ 05
- නාලන්ද විද්‍යාලය - කොළඹ 10
- ආනන්ද විද්‍යාලය - කොළඹ 10
- සාරනාත් මහා විද්‍යාලය - කුලියාපිටිය
- මධ්‍ය විද්‍යාලය - කුලියාපිටිය
- මහාමායා බාලිකා විද්‍යාලය - මහනුවර
- උසස් බාලිකා විද්‍යාලය - මහනුවර
- ධර්මරාජ මහා විද්‍යාලය - මහනුවර
- ශ්‍රි සුමංගල මධ්‍ය මහා විද්‍යාලය - වාරියපොල
- ශ්‍රි රාහුල මහා විද්‍යාලය - අලව්ව
- රතනාලංකාර මහ විද්‍යාලය - අලව්ව
- ජෝශප්වාස් විද්‍යාලය - වෙන්නප්පුව
- දම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය - නාත්තන්ඩිය
- පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලය - පොල්ගහවෙල
- තෝලංගමුව ඩඩ්ලි සේනානාය විද්‍යාලය - කෑගල්ල පාර - වරකාපොල
- ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය- කෑගල්ල
- කෑගල්ල බාලිකා විද්‍යාලය - කෑගල්ල
- ඉංගරදමුල මහා විද්‍යාලය - ඉංගරදමුල
- පරණගම මහා විද්‍යාලය - පරණගම
- ආනන්ද විද්‍යාලය - හලාවත
- කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලය - කොටදෙණියාව
- කීනදෙණිය මහා විද්‍යාලය - කීනදෙණිය-අඹේපුස්ස
|