ගිරිඋල්ල නගරයේ පැවති ඇසළ මහා සිසු ‍පෙරහැර 2013


ඇසළ පොහොය තේමා කර ගනිමින් විකුමිසෙල් සෞන්දර්ය අංශය විසින් සංවිධානය කරන ලද ඇසළ මහා පෙරහැර 6,7,8,9 ශ්‍රේණිවල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් 2013/07/16 වන දින ගිරිඋල්ල නගරය පුරා වීදි සංචාරය කෙරින. මල් බයිසිකල්,කස කරුවන්, ගිනිබෝල කරුවන් , උඩරට පහතරට නර්ථන අංගයන් විශාල ප්‍රමානයකින් සමන්විත විය. ගරු විදුහල්පතිතුමිය, ගිරිඋල්ල පොලීසිය, පාසලේ ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය පෙරහැර මෙහෙයවීමෙහි නිරත විය.


මල් බයිසිකල්කරුවන්


ගිනිබෝලකරුවන්